ආවෙමි දහසක් බලාපොරොත්තු පොදි බැදන්
අනාගතය පිළිබද
සිතූ තරමට එම සිහිනය සුන්දර නොවන බව
දින එක දෙක ගෙවෙන විට වැටහුණි
නිසැකවම
නමුදු කුමක් කරම්ද ඔසවනු නොහැක
තැබූ පය පසු පසට
අනාගතය කෙතරම් කටුක වුවද රළු වුවද
සිතසිතා තැවුල් විය නොහැක
හැකි පමණ උපරිමයෙන් මා හට සියලු දේ කැපකර
සොයනා ඉලක්කය වෙත යාමට සටන් කරමින් වෙහෙසෙමින්
ඇත යාමට ඉදිරියට
දිගු ගමනක්...................................
අනාගතය පිළිබද
සිතූ තරමට එම සිහිනය සුන්දර නොවන බව
දින එක දෙක ගෙවෙන විට වැටහුණි
නිසැකවම
නමුදු කුමක් කරම්ද ඔසවනු නොහැක
තැබූ පය පසු පසට
අනාගතය කෙතරම් කටුක වුවද රළු වුවද
සිතසිතා තැවුල් විය නොහැක
හැකි පමණ උපරිමයෙන් මා හට සියලු දේ කැපකර
සොයනා ඉලක්කය වෙත යාමට සටන් කරමින් වෙහෙසෙමින්
ඇත යාමට ඉදිරියට
දිගු ගමනක්...................................
Authour: please let us how you fell about the posts and the blogs. leave comments down below. ඔබේ අදහස් අපට කියන්න පහලින් කමෙන්ට් කරන්න
ReplyDelete