Friday, August 7, 2015

ආදරෙයි මියෙන තුරු නුබට සද මගේ පෙම්බරිය....


නැත සදට උපමා 
දිලුණත් එය මේ දියමත 
සඳ සඳමය 
රළු බොරළු අතර නිල මෙනික විහිදයි දිස්නය 
රන් මොනරු පරදන වරල 
ලියන්  අතර බැබලෙන වත කමල 
ඒ නුබමයි නුබවමයි සිහිවන්නේ මට සැමදා 

ආදරෙයි  මියෙන තුරු නුබට සද මගේ පෙම්බරිය....

1 comment:

  1. Authour: please let us how you fell about the posts and the blogs. leave comments down below. ඔබේ අදහස් අපට කියන්න පහලින් කමෙන්ට් කරන්න

    ReplyDelete