ආසයි සිතන්නට ඒ පාසල් කාලේ
පැන දුව සෙල්ලම් කල බාල කාලේ
නැත තිබුනේ සිතට බරක්
මාපියන් මත පැටවුනි මහමෙරක්
යන්නට සිතෙනවා සිහිවන විටත්
වදිනවා මා පාසල අද දුටු විටත්
රැයෙහි පිපෙන කඩුපුල් මලකි
දැවුණු කතරම වැහි බිදුවකි
රිදී අතරේ රන් පවුමකි
සිතෙහි නගින ආදර හැගුමකි
බලා සිටිමි ඔබේ එළිය
එනමුදු නුබ අමාවකයි
විදින්නෙමි සිතක සිසිල
එනමුදු ඉඩෝරයයි ඔබ
සොයන්නෙමි මුදු පහස
එනමුදු නුබ පරඩලකයි
සිතුවෙමි කරගන්ට මගේ
එනමුදු ඔබ අන් සතුයි
පැන දුව සෙල්ලම් කල බාල කාලේ
නැත තිබුනේ සිතට බරක්
මාපියන් මත පැටවුනි මහමෙරක්
යන්නට සිතෙනවා සිහිවන විටත්
වදිනවා මා පාසල අද දුටු විටත්
රැයෙහි පිපෙන කඩුපුල් මලකි
දැවුණු කතරම වැහි බිදුවකි
රිදී අතරේ රන් පවුමකි
සිතෙහි නගින ආදර හැගුමකි
බලා සිටිමි ඔබේ එළිය
එනමුදු නුබ අමාවකයි
විදින්නෙමි සිතක සිසිල
එනමුදු ඉඩෝරයයි ඔබ
සොයන්නෙමි මුදු පහස
එනමුදු නුබ පරඩලකයි
සිතුවෙමි කරගන්ට මගේ
එනමුදු ඔබ අන් සතුයි
Authour: please let us how you fell about the posts and the blogs. leave comments down below. ඔබේ අදහස් අපට කියන්න පහලින් කමෙන්ට් කරන්න
ReplyDelete