සද දියෙන් අැබිත්තක් තැවරිලා
පිච්ච මල් පොහොට්ටුව ඇහැරිලා
මේ රෑ නිදි නොලැබ තනි වෙලා
හිත හඩයි සොදුර ඔබ සිහි වෙලා
ඔබට මට හමුවකට ඉඩ නොදී
කාල විහඟුන් ගියා දුර ඇදී
එනමුදු අතීතෙට සිත බැදී
උපන් ආදර හැගුම් නොපරදී
ඔබ දැකීමේ සිහින අපමනයි
ආදරේ මල් පිපී අත වනයි
හිත ළගයි එනමුදු ගත දුරයි
ජීවිතේ හැමදාම මට දුන්නේ
කඳුළු කැට විතරමයි
මට අපි දෙන්න අතර තියෙන සම්බන්දෙට නමක් කියන්න නැති උනත් මගේ හදවතට සමීප වෙච්ච මේ නිසදැස බලන්න ඔයාලගෙත් හිත සසල කරනවද කියලා
පිච්ච මල් පොහොට්ටුව ඇහැරිලා
මේ රෑ නිදි නොලැබ තනි වෙලා
හිත හඩයි සොදුර ඔබ සිහි වෙලා
ඔබට මට හමුවකට ඉඩ නොදී
කාල විහඟුන් ගියා දුර ඇදී
එනමුදු අතීතෙට සිත බැදී
උපන් ආදර හැගුම් නොපරදී
ඔබ දැකීමේ සිහින අපමනයි
ආදරේ මල් පිපී අත වනයි
හිත ළගයි එනමුදු ගත දුරයි
ජීවිතේ හැමදාම මට දුන්නේ
කඳුළු කැට විතරමයි
මට අපි දෙන්න අතර තියෙන සම්බන්දෙට නමක් කියන්න නැති උනත් මගේ හදවතට සමීප වෙච්ච මේ නිසදැස බලන්න ඔයාලගෙත් හිත සසල කරනවද කියලා
Authour: please let us how you fell about the posts and the blogs. leave comments down below. ඔබේ අදහස් අපට කියන්න පහලින් කමෙන්ට් කරන්න
ReplyDelete