Friday, December 18, 2015

🚣🚲දිවි ගමනක පැතුම☔⚡

ඔබත් මමත් දෙදෙනෙකි එකම ලොවක  අතරමන්වූ
රැයක් දහවලක් නැතුව ඔබත් මමත් හලයි  දහ කඳුලු
පතමි කුසට අහරක් හිස්වූ කුස ඇති                    දරු
නොපතයි සුර සැප මෙමට මන
 මත් වූ


නොමැත පෙර පව බිඳින්නට බලැති පින් මා සතූ
කරමි පින් මතු භව නොම පතා බව                බුදු
එනමුදු පතන්නෙමි කුසට අහරද අතට        පඬුරු
පුදයි මල් බුදුනට මතු භව පතා සුවඳ        වත්වූ


තරඟයකි දිවි කතර නොම                        හෑල්ලූ
මමද දිව යමි සිතා ඔබෙ                                    මතූ
ගතට වැරහලි පයට නැත                          මිරිවැඩි
සිතා සිටියොත් නුඹෙ මතුත් මා                      මෙනි



පිරුණු කුස මහඟුය නොම පතයි                  රස
දිවිය සරලය විලි වැසූ රෙදි                              කඩ
රන් රාග නොපතමි පලඳා ගෙල                      වට
බිත්ති සතරද හිසට වහලය එකම          සෙවණය

No comments:

Post a Comment